3-140 ශුද්ධ වූ කුර්ආනය
නුඹලාට තුවාලයක් සිදු වූයේ නම් නියත වශයෙන්ම (නුඹලාට සතුරු වූ) එම පිරිසටද එවැනිම තුවාල සිදු විය. මිනිසුන් අතරට අප විසින් මෙවැනි කාල විපර්යාස ගෙන එනු ලබන්නේ, අල්ලාහ් විශ්වාසකයින් පරීක්ෂා කිරීමටත් නුඹලා අතුරින් (සත්‍යය සඳහා) සාක්ෂිකාරයින් තෝරා ගැනීමටත්ය. අල්ලාහ් අපරාධකරුවන් පි‍්‍රය නොකරයි.