3-106 ශුද්ධ වූ කුර්ආනය
එදින (සමහරකුගේ) මුහුණු සොම්නසින් දිලෙනු ඇත. තවත් (සමහරකුගේ) මුහුණු දොම්නසින් අඳුරු වනු ඇත. නුඹලා විශ්වාස කිරීමෙන් පසුව ප්‍රතික්ෂේප කළාහුද? එසේනම් නුඹලා ප්‍රතිෙකෂ්ප කළ බැවින් වද හිංසා විඳ දරා ගනුයි තමන්ගේ මුහුණු අඳුරු වන අයට (පවසනු ලැබේ.)