20-128 ශුද්ධ වූ කුර්ආනය

ඔවුනට පෙර අපි පරම්පරා කොපමණක් විනාශ කළෙමුද? (මෙවැනි සිදුවීම්වලින්) ඔවුනට මඟපෙන්වීමක් නොවීද? (විනාශ කරනු ලැබූ) ඔවුන්ගේ ජනාවාසවල (අද) ඔවූහූ ගමන් කරති. නුවණැත්තන්ට එහි නියතවශයෙන් බොහෝ සංඥා ඇත.

Leave a Reply 0

Your email address will not be published.