2-96 ශුද්ධ වූ කුර්ආනය
ඔවුන් (අන්)මිනිසුන්ටද ආදේශ තබන්නන්ටද වඩා මෙලොව ජීවත් වීමට බලවත් ආශාවක් ඇත්තන් සේ නුඹ ඔවුන් දකිනවා ඇත. ඔවුන් එකිනෙකා අවුරුදු දහසක් වුවද ජීවත් වීමට ඇලූම් කරති. එහෙත් එලෙස (දීර්ඝ) ජීවිතයක් ඔහුට දෙනු ලැබුවද එය ඔහුට හිමි වේදනාවෙන් ඔහුව ඈත් නොකරයි. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ මැනවින් දකියි.