2-9 ශුද්ධ වූ කුර්ආනය

ඔවුහු (මෙලෙස පවසමින්) අල්ලාහ්ද, විශ්වාස කරන්නවුන්ද මුළා කර(න්නට තැත්කර)ති නමුත් (මෙමගින්) ඔවුහු තමන්ම විනා (අන් කිසිවකු) මුළාකර නොගනිති. නමුත් (ඔවුහු ඒ බව) අවබෝධ කර නොගනිති.

Leave a Reply 0

Your email address will not be published.