2-183 ශුද්ධ වූ කුර්ආනය

විශ්වාසවන්තයිනි නුඹලාට පෙර සිටි (නබිවරුන්ගේ අනුගාමිකයින්) අය කෙරෙහි පවරනු ලැබූවාක් මෙන් නුඹලා කෙරෙහි ද සව්ම් (උපවාසය) පවරා ඇත. මෙමගින් නුඹලාට (අල්ලාහ් කෙරෙහි) බිය බැතිමත් විය හැකිය.