2-101 ශුද්ධ වූ කුර්ආනය

ඔවුන් ළඟ ඇති (ධර්ම ග්‍රන්ථය) සත්‍ය කරමින් රසුල්වරයකු (ධර්ම දූතයකු) අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හී (ධර්ම) ග්‍රන්ථය ලැබූ අය (යුදෙව්වන්) අතුරින් පිරිසක් නොදන්නවුන් සේ අල්ලාහ්ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටුපසින් විසි කළහ.