18-36 ශුද්ධ වූ කුර්ආනය

තවද, අස්සාඅත්(අවසාන මොහොත) එළඹේයැයි මම නොසිතන්නෙමි. (කෙසේ නමුත්) මම මාගේ රබ්(පරමාධිපති) වෙත ආපසු පමුණුවනු ලබන්නේ නම් මීට වඩා උසස් තැනක් මට ලැබෙනු ඇත. (යැයිද ඔහු කීවේය.)

Leave a Reply 0

Your email address will not be published.