16-61 ශුද්ධ වූ කුර්ආනය

ඔවුන්ගේ පව් හේතු කොටගෙන ජනයා (විගස) අල්ලාහ් හසු කරන්නේ නම් එහි(මහපොළොවෙහි) කිසිම ජීවයකු ඉතිරි නොකරන්නේය. එහෙත් නියමිත කාලයකට ඔවුන් පමා කරවන්නේය. ඔවුන්ගේ නියමිත කාලය එළැඹුණුවිට ඔවුනට එය පැයකින් වත් ප්‍රමාද වීමට හැකි නොවන්නේය. තවද ඔවුනට ඉක්මන් වීමටද නොහැකිය.