12-92 ශුද්ධ වූ කුර්ආනය
මෙදින නුඹලා කෙරෙහි දොස් දැකීම නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙත්වා! ඔහු දයාලූවන්ගෙන් ඉතාමත්ම දයාලූයැයි ඔහු(යූසුෆ්) කීය.