11-55 ශුද්ධ වූ කුර්ආනය

ඔහු(අල්ලාහ්) හැර (නුඹලා ආදේශ කරන දෑවලින් මම තොර වීමි යැයි නුඹලා සාක‍ෂි දරනු.) එනිසා නුඹලා සියලූ දෙනා මට හදි කරනු. තවද මා ගැන අතපසු නොකරනු.